අද වන විට ලෝකය පුරා පැතිරව ඇති Facebook අප රටේද බොහෝ පිරිසක් අතර ප්‍රතලිතව පවතිනවා.ඒත් වර්ථමානයේ සිදු වු සිදුවීම් තුලින් Facebook තුලින් අපිට හානියක් වනවාය කියා මතයක් ගොඩ නැගෙමින් පවතිනවා.ඇත්තම කියුවොත් එම සිදු වීම් වලට Facebook යම් දුරකට බල පෑ බව කිවීමට හැකියාව තිබෙනවා.මෙහිදී Facebook ලංකාවට අනවෂ්ය දෙයක් කියල මතෞඅක්ද මෙම දිනවල පැතිරමින් යනවා.ඇත්තටම F ලංකාවට තහනම් කලොත් මෙවනි සිදුවීම් නවතීවිද? නැත.. මෙවනි සිදුවීම් සිදුවීමට මූලික වන්නා වූ විවිද කරුනු තියෙනවා. Facebook කියන්නේ අද පවතින්න වූ ජනප්‍රියම සමාජ ජාලයයි.ඒත් අපට Facebook හැරුනම තවත් සමාජ ජාලා ඕන තරම් තියෙනවා.මෙතන පශ්නය තියෙන්නේ ප්‍රධාන Read more
Monday, February 24, 2014
Friday, August 16, 2013
ඇය නමින් ශශිකාය..
ඇය නමින් ශශිකාය.ඇය විවාහකය.සැමියා Army නිලදාරියෙකි.ඔහු නමින් සජිත් වූ අතර ඔවුන් දෙදෙනාට නිලු හා ඉදුනිල් නමින් වයස අවුරුදු 3හා 2වු සිගිතියක හා සිගිතියක සිටියහ.සජිත්ට නිවාඩු ලැබෙනුයේ මාස කිහිපයකට පසු නිසා ඇයගේ තනියට සුජිත්ගේ මව සිටියහ.කාලය මෙසේ ගෙවි යද්දී සුජිත් ගේ මව මිය ගියේ හර්දයාභාදයකිනි.තම මවගේ මරණයෙන් පසු ශශිකාගේ තනියට නැවැත්වීමට කෙනෙකු නැති උනත් සුජිත්ටද රැකියාවෙන් අස් වීමට නොහැකි නිසා ශශිකා හා සිගිත්තන් දෙදෙනාට ජිවිත් වීමට සිදු වුයේ තනියමය Read more
Wednesday, August 14, 2013
අනාරක්ශිත වූ අසම්මත ප්‍රේමය
නිමල්
කියන්නේ 28 විතර වුන කොල්ලෙක්.ටිකක් සෙල්ලක්කාර චරිතයක් වුන මෙයා කසාද
බැන්දේ ප්‍රේම සම්භන්දයකින්ම තමයි.ඉතින් බැදලා මාස 3-4කින් මෙයා වැඩකරපු
තැනින් උසස් වීමක් ලැබුනා.ඒත් එක්කම මෙයා අවන්කවම හා කැපවීමකින් වැඩ කරන
කෙනෙක් නිසාත් ආයතනය විසින් වැඩි දුරටත් පුහුනුව ලබා දීමට විදේශ රටකට යවන්න
තිරණය කලා.ඒත් සදුනි (නිමල් බැදපු කෙනා) නිමල් රට යනවටනම් කැමත්තක්
දැක්වුයේ නැහැ.මොකද බැදලත් වැඩි දවසක් නැති නිසා.ඒත්
ඉතින් අන්තිමේ සදුනිවත් කැමති කරගනිපු නිමල් සදුනිව අම්මලාගේ ගෙදර නවත්තලා
විදේශගත උනේ පුහුනුව ඉවර උන ගමන්ම ආයෙමත් සදුනිගේ උනුසුමට Read more
ඔයාලා කෑවද?
මේ
ජායාරූපෙ දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ.ඇත්තටම මෙ ලොකෙ මෙ වගෙ තමන්ගේ මුලික
වු මිනිස් අවශ්යතාවයන්වත් හරියට සපුරාගන්න බැරි ලක්ශ ගානක පිරිසක් ජීවත්
වෙනවා.ඇත්තටම දැන් හිතන්න ඔයා ඔයාගැනම දුකෙන් හිටියනම් හරි තමන් දැන් ඉන්න
තත්වෙ ගැන දුකෙන් හිටියනම් හරි හිතන්න ඔයාට දැන් තියෙන දේවල් වලින් මොනාද
මේ අසරණ මිනිස්සුන්ට තියෙන්නේ.තමන්ට කවුරුවත් උදවු කරන්නේ නැ කියල දුක්
වෙන්න එපා මොකද මේ ලොකේ දියුනු රටවල් කොච්චර තිබුනත්
මේ වගේ අන්ත අසරන දුප්පත් රටවල් වලට උදවු කරන්නත් ඉන්නේ ගොඩක් අඩු
පිරිසක්.ඇත්තටම ලොකේ මේ රටවල් ගැන අසරණ අය ගැන කතා කරනවා හරිම අඩුයි.එක
තමයි මේ ලොකේ ස්වභාවය. වෙන කෙනෙක්ගේ කුස ගින්න ගැන සිතන්නේ මේ ලොකේ ඉන්න
පිරිසෙන් බොහොම අඩු පිරිසක් තමයි.අසරණයන්ට පිහිටවීම අපසැමගෙම යුතුකමක්..
දුප්පත් ආදරය
ගොඩාක්
දුප්පත් වයසක පුද්ගලගෙක් ඔහුගේ බිරිද සමග ගොඩක් අගහිගකම් මැද ජිවත්
වුනා.ඔහුගේ බිරිදට ගොඩාක් දික් වු කෙස් කළභක් තිබුනා.එකදවසක් ඇය ඔහුගෙන්
පනාවක් ගෙනත් දෙන්න කියල ඉල්ලුවා කොන්ඩේ පිරලා ලස්සනට තියගන්න.ඒත් එ
දුප්පත් මනුස්සයා එදාවේල හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.එයා Read more
Subscribe to:
Posts (Atom)





