nangi


මෙක හදන්න පොඩි හෙතුවක් තියෙනවා.ඔන්න එක දවසක් පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි බස් එකකට නෑග්ගා පන්ති යන්න.මමත් හිටියේ ඒ බස් එකෙමයි.ගොඩක් සෙනග හිටියේ නෑ. මේ කොල්ලනම් තරමට වඩා පෑහිලා ඉන්නේ කියලනම් තෙරුනා.බස් එකට නෑගපු කෙල්ලා මම ඉදපු sheet 1ට ඉස්සරහ sheet එකේ වාඩි වුනා.මාත් ඉතින් බලන් හිටියා.කොල්ලා ඉතින් හෙමින් සෑරෙ අර කෙල්ලට line එක දානවා.මු එකපරටම අනේ මට ඔය කෑමතිද කියලා ඈහුවනෙ.. මමත් නිකන් කරකවල අත ඈරියා වගේ.යකෝ ලොකු එකෙක්ටවත් එම අහනවා මම දෑකලා නෑ.දෑන් තමයි හොදම හරිය.කෙල්ලට මුකුත් කියන්න බෑරි උනා. කොන්දොස්තර ආවා ටිකට් ගන්න කියන්න.කෙල්ලා කියුවා "අන්කල් පන්නිපිටිය* භාගයයි" කියලා..

*නම් ගම් මනක්කල්පිතය.. 


No comments:

Post a Comment