Friday, January 11, 2013

ආදරය



අප ආදරය කිරීමෙදී ආදරය යනූ කුමක්ද කියා හදුනා නොගෙන සිහි නුවණින් තොරව ආදරය කිරීමට ගියහොත් ආදරය තුල ඇති සුන්දරත්වය නොව අපට දැනෙනුයේ තාවකාලික සතුටක් හා දිගු කාලීන වේදනාවක්,විදවීමක් හා දුක් විදීමක් පමණි.ආදරයේ සුන්දරත්වය විදීමටනම් සිහි නුවණින් යුතුව ආදරය කරන්න..

කැමතිනම් යලුවන් සමගත් මෙම පණිවිඩය SHARE කර ඔවුන්ගේ ආදරය අසුන්දර ආදරයක් වීම වලක්වා ගැනීමට දායක වෙමු..


Click here to like us in FACEBOOK 

No comments:

Post a Comment