Thursday, November 8, 2012

kasun chamara

ඔහු කවුද කියා මා ඔබට අමුතුවෙන් කිවයුතු නැත.ඔබලා සියළු දෙනා ඔහු හොදින් අදුරනු ඇත.කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියලු සැප සම්පත් ලැබේනා බොහෝ දෙනකුට කල නොහැකී කඩයිම් පසු කිරීමට ඔහුට ආත්ම ශක්තියක් තිබුනේය.ඒ ඔහුගේ මවය.ඔහු මේ තත්වයට ‍රැගෙන ආ කසුන් චාමරගේ මවට අප හිස නවා ආචාර කරන්නේ ඔබ වැනි මවු වරුන් අප ඉතා ඉහලින් අගය කරනා නිසාය.. තම පුතුගේ මහාචර්ය වරයකු වීමෙ සිහිනය ඉෂ්ඨ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා
අපි පර්ථනා කරනවා.ඔබ අප සැමට මවක්ය.ඔහු අප සැමට සහොදරයෙකුය.අප නිරතුරු ඔබ සමගය.මේ අතරම ඔවුන්ට වචනයකින් හෝ උදව් කල සැමටද අප හිස නමා ආචාර්ය කරනුයේ මෙ සමජයේ එවන් අයට ඇති වටිනාකම දන්නා නිසාය.ඉදිරියටත් ඔවුන් දෙස සොයා බලා ඔහුගේ සිහිනය සිහිනයක්ම නොවි එය සැබෑවක් කරගැනීමට උදව් කරනා ලෙස ඔබෙන් ඉල්ල සිටිමි...


මෙම පනිවිඩය ඔබේ යලුවන්ටත් කියන්න...

මවුනි ඔබ මතු බුදු වනු ඇත.
 
 

No comments:

Post a Comment