මෙන්න link 1.. මෙය click කර සිතියම download කරගන්න..
http://www.mediafire.com/
අපේ මවු බිම කියන්නෙත් අපේ අම්මා වගේ තමයි.මොකද මවුබිම අපිව අම්මා කෙනෙක් වගෙ ආරක්ශා කරනවා ඒ වගේම අපිට අපේ කම කියලා දෙයක් රෑදිල තියෙන්නේ මවු බිම නිසා තමයි. අපේ මවු බිම ශ්‍රි ලoකාව. අපි අපේ මවු බිම රෑක ගන්න බෑදී සිටිනවා සෑම මොහොතකම.ඒක තමයි අපිට අපේ මවු බිම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ.ඒ නිසා ඔබත් මවුබිම රෑක ගෑනීමට හෑකි සෑම අයුරකින්ම දායක වන්න.
දෑනට අප මවුබිමේ සිදුවන්නා වු අසුන්දර දේ අවමකර එහි සුන්දරත්වය රෑක ගෑනීමට ඔබත් දායක වන්න.ඔබ ඉහත link 1න් downlaod කරගත් සිතියමින් යම් ප්‍රයොජනයක් හා තම මවු බිම කෙරෙහි ඈති ගෞරවය පෙන්වීමට ඈති හොද ක්‍රමයක් ලෙස මෙම සිතයම යහලුවන් සෑම අතර Share කර ඔවුන්ටද යම් වටිනාකමකින් යුතු දෙයක් සමග මෙම පණිවිඩය ලබා දීම ඔබ මවු බිමට කරන්නා වු ඉහලම ගෞරවයක් ලෙස කපුටා දකිනවා..
(සෑ.යු - download කරගන්නා සිතයම 7mb වන අතර එය zoom කර ඔබට අවශ්ය ස්ථාන සොයාගත හෑකි බව කරුනාවෙන් සලකන්න )
මේ මගේ රටයි.එය රෑක ගෑනීම මා සතු යුතුකමයි. ඔබත් එය රෑකගෑනීමට මෙම පණිවිඩය Share කර දායක වන්න..
✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/
No comments:
Post a Comment