ඔබ දන්නවාද ඔබ එදිනෙදා කටයුතු සදහා පිටත් වීමෙදී ඔබට මුහුන පෑමට ඈති කරදර මදිවට තව කරදර අලුතින් එක් වී ඈති බව..
අද ජීවත් වන මිනිසුන් හට සිදුව ඈත්තේ කුමක්ද කියා මා හටනම් සීතා ගෑනීමටවත්
නොහෑක.. ඈතමුන්ගේ ක්‍රියා කලාපයන් Read more
අද බොහො කාන්තාවන් පවසනු ලබන්නේ "අනේ කොහේ ගියත් කොල්ලන්ගෙන් බේරෙන්න බෑ කන්න වගේ බලනවා දෑන් ඉන්න කොල්ලොනම් හරි වල්" කියාය Read more
ඔබට
කුමක් සිදු වුවත් ඔබගේ හෑකියාවන් හා දෑනුම ඔබ සමග පවති.එම නිසා දුක්
නොවන්න ඔබ සතු හෑකියාවන් තුලින් ප්‍රයොජනයක් ගෑනීමට යම් උත්සහයක් දරන්න. එය
කල හෑකි බවට මෙම ජායාරුව හොද උදාහරනයකි. දවසට හොද ආර්ම්බයක් මෙ තුලින් ලබා
ගන්න..
Don't given up whatever what happen to you, you have
talents and knowledge with you.So try to make some value for your
talents.this picture is the good example for it.Get some good start for this morning from this picture..
මෙම ජායරූපය දුටු විට ඔබට සිතෙනුයෙ කුමක්ද? අද අප සාමාජයේ බොහො දෙනෙකු පරේ සිටිනා අහින්සක සතෙකුටවත් කන්න දෙන්නේ නෑති
තත්වෙකට පත් වෙල ඉවරයි. දුන්නොත් දෙන්නේ Read more
කලාව
යනු ඉතා සුන්දර දෙයකි.එම සුන්දරත්වය හා හෑකියාවන්ගේ එකතුවක් ලෙස මෙම
ජායාරුපය ඔබට පෙන්ව දිය හෑක. ඔබ සතුවද කුමක් හො හෑකියාවක් පවතිනව ඈත.එම
හෑකියාවන් දියුනු කිරිම තුලින් ඔබටද ඔබේ අනාගතය ජයගෑනිමට හා ආත්මතුප්තියක්
ලබා ගෑනීමට හෑකිවනු ඈත. සෑමට ජය..
✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus