කොල්ලො විතරද වල්-01


අද බොහො කාන්තාවන් පවසනු ලබන්නේ "අනේ කොහේ ගියත් කොල්ලන්ගෙන් බේරෙන්න බෑ කන්න වගේ බලනවා දෑන් ඉන්න කොල්ලොනම් හරි වල්" කියාය.

පිරිමින් කාන්තාවන් හට ආකර්ශනය වන්නේ ස්වාභාවිකවය.එහේත් අදික ලෙස ආකර්ශනය වනවානම්. එයට හේතු කිහිපයක් ඈත..

01. කාන්තාවන් අදිනා ඈදුම් හා හෑඩරුව අනුව..
02.කාන්තාවන්ගේ ලගින් එන්නා වු සුවද අනුව..
03. පිරිමින්ගේ ශිත ඈදගන්නා සුලු රූපයක් තිබීම..
04. එසෙත් නෑතිනම් මානශික රොගයක් නිසා විය හෑකිය..

ඒ පෑවසූවේ අදික ලෙස ආකර්ශනය වන්නා වු කරුනු කිහිපයක් වන අතර අද සමාජයේ සිටින බොහො පිරිමින් "වල්" කිය අසා ගන්නේ කාන්තාවන් අදිනු ලබනා ඈදුම දෙස බෑලීමට ගොස්ය..

එසේ වල් යයි කීම අසාදාරන වනුයේ පිරිමින් පමනක් නොව කාන්තාවන්ද කෙනෙකුගේ ඈදුම,හෑඩරුව කෙරෙහි ඈදී යාම ස්වාබාවික නිසාය..මෙම ජායාරූපය එය මෑනවින් පෙන්වනු ලබන අතර කෙනෙකු අදික ලෙස ආකර්ශනය වන්නා වූ ඈදුම් ඈදිමෙදි ඔබට සිදු විය හෑකි අපහසුතාවයන් පිලිබදවද සෑලකිලිමත් වී එ සදහාද සුදන්නම් වී එවනි ඈදුම පලදින ලෙස මතක් කරනා අතර කෙනකුට වල් යයි කියා කීමට පෙර ඔබ ඔහු එම තත්වයට පත්කරනා ආකරයට හෑසීරී ඈත්ද කියා සොයා බලා එම හෑසීරීම් නිවරදි කරගතහොත් ඔබේ ලස්සන තවත් වෑඩි වනු ඈත..

ජීවිත වලට නිකන් පස්න දාගන් නෑතුව මෙ දෙවලුත් තෙරුම් ගෑනීමෙන් ඔබෙ ජීවිත කරදරයකින් තොරව පවත්වගත හෑකිවනු ඈත..
… …


No comments:

Post a Comment