ඔබ දන්නවාද ඔබ එදිනෙදා කටයුතු සදහා පිටත් වීමෙදී ඔබට මුහුන පෑමට ඈති කරදර මදිවට තව කරදර අලුතින් එක් වී ඈති බව..
අද ජීවත් වන මිනිසුන් හට සිදුව ඈත්තේ කුමක්ද කියා මා හටනම් සීතා ගෑනීමටවත් නොහෑක.. ඈතමුන්ගේ ක්‍රියා කලාපයන් දෑකීමෙන් කපුටාට ඒ පිලිබදව පස්නයක් මතුවෙයි..
ඔබ දන්නවාද ඔබ මහමග ගමන් කිරීමෙදි ඔබගේ ජායරූව ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හෑර පහත් වු වින්දනයක් ලබා ගන්නා වු පහත් සිතිවිලි වලින් යටපත් වූ පුද්ගලයන්ද ඔබ අවට පරිසරයෙ ජීවත් වන බව?එය දුකට කරුනකි..
අද ලොකය බොහො සේ දියුනු වී ඈත.ඒ සමගම මිනිසාගේ මිනිස්කම්ද වියකී යෑම ඩුකට කරුනකි.
ඩියුනු තාක්ශනයෙ පිහිටෙන් සමහරු තම ජන්ගම දුරකතන, hidden cameras ආදිය යොදාගනිමින් ඔබ පාසලට, රෑකීයවට හො වෙන කිසියම් කටයුත්තක් සදහා ගමන් කිරිමෙදී බස් රියේදී,දුම් රියෙදි හො මහමගදි ඔබගේ ජයාරුප හා වීඩීයො දර්ශන රෑගෙන ඒවගෙන් පහත් වින්දනයක් ලබගෙන එවා අන්තර්ජාලයට මුදාහරිනා තිරසනුන්ටට් ඒහා ගිය පිරිසක් සිටී..
එවෑනී දේ facebook හා ඒවෙනි අනෙකුත් වෙබ් සේවා ඔස්සෙ ඔවු පසිද්ද කිරිමෙන් කිසිත් නොදන්නා තරුනියන් හට සිදුවන්න වු කෑලල මෙතෙකයි කියා පෑහෑදිල කල නොහෑක.මෙම ජායාරුප අතර පාසල් සිසුන්ද් සිටීම දුකට කරුනකි..
අප මේවා දෑක ඈස කන වසා සිටිය යුතු නෑත.අප මෙය නෑවත්වීම සදහා සමාජය දෑනුවත් කල යුතුය.ඔබටත් යම් කෙනෙකු ගෑන සෑකයක් හොඅ ඔහු තමා දෙසට අනවශ්‍ය ආකාරයෙන් බලපෑමක් කරනවය කියා ඔබට සිතුන හොත් වහම ක්‍රියත්මක වී ඔහුව පරික්ශා කර බෑලීමෙන් ඔබේ මෙන්ම ඔබගේ දුවක නන්ගී හො ඔනෑම කෙනෙකු මෙවෑනි පවු කාරයන්ගෙන් බේරා ගෑනීමට හෑකි වනු ඈත..
සාමාජයේ සෑවම දෑනුවත් කිරිම සදහා අප සමග එක් වන්න.. මෙම පනිවිඩය SHARE කිරිමෙන් තවත් කාන්තාවකගේ ගවුරවය බේරාගෙන ඈයට සිදුවිය හෑකි අනතුරු වලින් ඈයව මුදා ගෑනීමට ඔබට හෑකි වනු ඈත..
කාන්තා හින්සනයට එරෙහිව ඔබත් මෙය Share කරන්න..
ඉන් තවත් එක් කාන්තාවකුගෙ ගවුරවය රෑකගත හෑකි වනු ඈත..
මෙවා කරනා අය සිතට ගත යුත්තේ තම මවද කාන්තාවක් බවය.ඔවු කරනුයේ තම මවගේ ආත්ම ගවුරවයද විනාශ කිරිමකි..
facebook හි ඈති එවෑනි Page දුටු විට එවා Report කිරීම ඔබගේ යුතුකමකි..
( kaputa 18+ දෑනුවත් කිරීමකි.. )

No comments:
Post a Comment