කුසගින්න-01


මෙම ජායරූපය දුටු විට ඔබට සිතෙනුයෙ කුමක්ද?

අද අප සාමාජයේ බොහො දෙනෙකු පරේ සිටිනා අහින්සක සතෙකුටවත් කන්න දෙන්නේ නෑති තත්වෙකට පත් වෙල ඉවරයි. දුන්නොත් දෙන්නේ මොනා හරි අපලෙකට ඒ වගෙ දෙයක් කරන්න කියුවොත් විතරයි.එත් ඔබ දන්නවාද අපට මෙන්ම අනිත් හෑම සතෙකුටම කුසගින්න කියන දේ දෑනෙනවා කියලා.තව දෙයක කපුට ලගදි දෑකපු දෙයක් තමයි මෙ කියන්නේ. එක්තරා උත්සවයකදි එන උත්සවයේ හදල තිබුන ආහාර වල සුවද නිසා ඒ අවට ඉදපු සුනකයන් බොහො දෙනකු ඈදි ආව.අපරාදෙ කියන්න බෑ ඒ ඉදපු අය ඒ ආපු සුනකයන් බොහො දෙනෙකුට ආහර ලබා දුන්නා.එත් මාගේ ඈස් වලට කදුලු ආපු දෙයක් දෑක්කා.ඒ තමයි එතනට ආපු ඉතාමත් දුබල වු හා වයසට පත් වු සුනකයාව කවුරුත් කලේ එලවපු 1 විතරයි.ඈත්තටම එ සුනකයාගෙ බඩ පිටට ඈලිල තිබුනා. ඈත්තටම අපි එම කරන එක වෑරදි.ඔබට පුලුවනිනම් සතෙකුට කෑම ටිකක් දෙන්න ඒක ලොකු පිනක්.ඒ පින තවත් වෑඩි වෙනවා අසරන උන සතෙකුට කෑම ටිකක් දුන්නම. ඒ නිසා කෙනෙකුට උදවුවක් කරද්දී ඒ කෙනාගේ රූපය දිහ බලන් නෑතිව ඒ කෙනාගේ අසරනකම දිහා විතරක් බලන්න..

ඈත්තටම මේ පොඩි හාමුදුරුවො දෙනම ලොකු පිනක් කරන්නේ.මොකද තමන්ගේ ආහාර වේල බේදයකින් තොරව බෙදා හදා ගන්න එක.සසරින් එතෙර වීමේ භාග්‍යය ලෑබෙවා කියා මා පර්ථනා කරනුයේ දෙපා නමදමින්ය. ඔබටත් මෙම ලොකයේ සිටිනා සියලු සත්වයන් ගෑනම සිතා ඔවුන්ගේ යහපත නෑසෙන දෙයක් කිරීමෙන් වලකින ලෙසත් අසරන සතෙකුට හෑකි සෑම විටකම උදවු කිරීමට උත්සහ කරනා ලෙසත් කපුට ඉල්ලනවා..

මෙම පනිවිඩය යලුවන් සමග බෙදා ගන්න කියලත් ඉල්ලන්නෙ තව කෙනෙක් මෙක කියවල ඒ කෙනාගෙ හිතෙතටත් මේ අදහස දෙන්න පුලුවන්නම් ඔබත් මේ ලොකය සුන්දර කරන්න දායක උනා වෙනවා..

අසරනයන්ට පිහිට වන්න.මෙම පනිවිඩය සමජයට ලබාදෙන්න කෑමති අය SHARE කරන්න..



කපුටාගේ තියුනු ඇසට අසුනොවන්න්ක් නොමැත.මිනීසාට නොපෙනෙන බොහෝ දේ කපුටාගේ තියුනු ඇසට හසුවේ.

No comments:

Post a Comment