අද බොහො කාන්තාවන් පවසනු ලබන්නේ "අනේ කොහේ ගියත් කොල්ලන්ගෙන් බේරෙන්න බෑ කන්න වගේ බලනවා දෑන් ඉන්න කොල්ලොනම් හරි වල්" කියාය Read more
ඔබට
කුමක් සිදු වුවත් ඔබගේ හෑකියාවන් හා දෑනුම ඔබ සමග පවති.එම නිසා දුක්
නොවන්න ඔබ සතු හෑකියාවන් තුලින් ප්‍රයොජනයක් ගෑනීමට යම් උත්සහයක් දරන්න. එය
කල හෑකි බවට මෙම ජායාරුව හොද උදාහරනයකි. දවසට හොද ආර්ම්බයක් මෙ තුලින් ලබා
ගන්න..
Don't given up whatever what happen to you, you have
talents and knowledge with you.So try to make some value for your
talents.this picture is the good example for it.Get some good start for this morning from this picture..
මෙම ජායරූපය දුටු විට ඔබට සිතෙනුයෙ කුමක්ද? අද අප සාමාජයේ බොහො දෙනෙකු පරේ සිටිනා අහින්සක සතෙකුටවත් කන්න දෙන්නේ නෑති
තත්වෙකට පත් වෙල ඉවරයි. දුන්නොත් දෙන්නේ Read more
කලාව
යනු ඉතා සුන්දර දෙයකි.එම සුන්දරත්වය හා හෑකියාවන්ගේ එකතුවක් ලෙස මෙම
ජායාරුපය ඔබට පෙන්ව දිය හෑක. ඔබ සතුවද කුමක් හො හෑකියාවක් පවතිනව ඈත.එම
හෑකියාවන් දියුනු කිරිම තුලින් ඔබටද ඔබේ අනාගතය ජයගෑනිමට හා ආත්මතුප්තියක්
ලබා ගෑනීමට හෑකිවනු ඈත. සෑමට ජය..
✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus
obe therima kumak uwath hadawatha lassana biridak siteenam obata kawadawat wena biridan soya ya yuthu nowe..
මෙන්න link 1.. මෙය click කර සිතියම download කරගන්න..
http://www.mediafire.com/view/?4zz35f22zexs2o6
අපේ මවු බිම කියන්නෙත් අපේ අම්මා වගේ තමයි.මොකද මවුබිම අපිව අම්මා කෙනෙක්
වගෙ ආරක්ශා කරනවා ඒ වගේම අපිට අපේ කම කියලා දෙයක් රෑදිල තියෙන්නේ මවු බිම
නිසා තමයි. අපේ මවු බිම ශ්‍රි ලoකාව. අපි අපේ මවු බිම රෑක ගන්න බෑදී
සිටිනවා සෑම මොහොතකම.ඒක තමයි අපිට අපේ මවු බිම වෙනුවෙන් කරන්න පුලුවන්
උපරිම දේ.ඒ නිසා ඔබත් මවුබිම රෑක ගෑනීමට හෑකි සෑම අයුරකින්ම දායක වන්න.
දෑනට අප මවුබිමේ සිදුවන්නා වු අසුන්දර දේ අවමකර එහි සුන්දරත්වය රෑක ගෑනීමට
ඔබත් දායක වන්න.ඔබ ඉහත link 1න් downlaod කරගත් සිතියමින් යම් ප්‍රයොජනයක්
හා තම මවු බිම කෙරෙහි ඈති ගෞරවය පෙන්වීමට ඈති හොද ක්‍රමයක් ලෙස මෙම සිතයම
යහලුවන් සෑම අතර Share කර ඔවුන්ටද යම් වටිනාකමකින් යුතු දෙයක් සමග මෙම
පණිවිඩය ලබා දීම ඔබ මවු බිමට කරන්නා වු ඉහලම ගෞරවයක් ලෙස කපුටා දකිනවා..
(සෑ.යු - download කරගන්නා සිතයම 7mb වන අතර එය zoom කර ඔබට අවශ්ය ස්ථාන සොයාගත හෑකි බව කරුනාවෙන් සලකන්න )
මේ මගේ රටයි.එය රෑක ගෑනීම මා සතු යුතුකමයි. ඔබත් එය රෑකගෑනීමට මෙම පණිවිඩය Share කර දායක වන්න..
✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus
live in you life..
don't try to copy any ones life styles..
if you choose some ones life style you will lost your self..
ඔබ ඔබේ ජීවිතය තුල ජිවත් වන්න..
වෙන කෙනෙකු ජීවත්වන ආකාරය ආරුඪ කරගන්න එපා..
එසේ කිරීම ඔබ, ඔබ විසින්වම අතරමන් කරගෑනීමකි..
KAPUTA 18+
https://www.facebook.com/kaputa18plus
ඇය
ඇත්තටම සොදුරු යුවතියකි.කෙනෙකු ඇය දෙස වරකට වඩා බලනුයේ සැබෑවටම ඇයගේ
තිබුනා වු සුන්දරත්වයෙන් ඇස් ඉවතට ගැනීමට නොහැකි වු නිසා විය හැක.ඇය ගමෙන්
නගරයට පැමිනෙනුයේ උපකාරක පන්තියකින් අධ්‍යාපනයට අවශ්‍ය අමතර දැනුම ලබා
ගැනීම සදහාය.ඇය OL සමත්ව තම AL ද ඉතා හොදින් සමත් වීමෙ අරමුනින් තම
අධ්‍යාපන කටයුතු සිදු කලාය Read more
අප
ආදරය කිරීමෙදී ආදරය යනූ කුමක්ද කියා හදුනා නොගෙන සිහි නුවණින් තොරව ආදරය
කිරීමට ගියහොත් ආදරය තුල ඇති සුන්දරත්වය නොව අපට දැනෙනුයේ තාවකාලික සතුටක්
හා දිගු කාලීන වේදනාවක්,විදවීමක් හා දුක් විදීමක් පමණි.ආදරයේ සුන්දරත්වය
විදීමටනම් සිහි නුවණින් යුතුව ආදරය කරන්න..
කැමතිනම් යලුවන් සමගත් මෙම පණිවිඩය SHARE කර ඔවුන්ගේ ආදරය අසුන්දර ආදරයක් වීම වලක්වා ගැනීමට දායක වෙමු..
Click here to like us in FACEBOOK