ඇය
ඇත්තටම සොදුරු යුවතියකි.කෙනෙකු ඇය දෙස වරකට වඩා බලනුයේ සැබෑවටම ඇයගේ
තිබුනා වු සුන්දරත්වයෙන් ඇස් ඉවතට ගැනීමට නොහැකි වු නිසා විය හැක.ඇය ගමෙන්
නගරයට පැමිනෙනුයේ උපකාරක පන්තියකින් අධ්‍යාපනයට අවශ්‍ය අමතර දැනුම ලබා
ගැනීම සදහාය.ඇය OL සමත්ව තම AL ද ඉතා හොදින් සමත් වීමෙ අරමුනින් තම
අධ්‍යාපන කටයුතු සිදු කලාය....
ඔහුද ලස්සන අතින් ඇයට දෙවනි වුයේ නැත.ඇයට ඔහුව මුන ගැසුනේ පන්තියාම සදහා නගරයට පැමිනි අවස්ථාවේය.ඔහුට ඇය ඔහු කෙරෙහි ඇල්මක් දක්වන බව ඔහුට වැටහුනේ ඇයගේ බැල්මෙන්ය.ඔහුද දින කිහිපයක් ඇය පසු පස පැමින ඇය සමග මිතුරු වූවාය.ඇයගේ යහලුවන්ද ඔහුගේ රූපයට වහ වැටි සිටියහ.ඔවුන් නිතර ඔහු ගැන කත කරනා අවස්ථා වලදි ඇයට ඊරිසියා සිතු අවස්තාද තිබුනි.කාලයත් සමග ඔහු ඇයගෙන් කැමැත්ත ඇසූවද ඇය කැමැත්ත එක පාරම නොදි ටිකක් ගනන් ඉස්සුවේය.එහෙත් ඔහු වැඩෙ අත හැරියේ නැත ඔහු දන්න සියලු වැඩ දමා අවසානයේ ඇයගේ කැමැත්ත ලබා ගන්නට සමත් වුවාය..
ඔහු පවසන වදන් ඉතා මිහිරිය.ඔහු සිහින මාලිගා තනන්නට ඉතා සුරයකු වුයේය.ඇය ඔහු සමග බස් එකේ ගමන් කරද්දි ඔහු පවසනා සුන්දර ලෝකය ගැන ගෙදර පැමිනි පසුද ඇදට වී කල්පනා කලේය.රූපවාහිනියේද යන්නා වු සුන්දර ආදර කථා දෙස බලමින් ඇය හිතුවේ ඔවුන්ගේ ආදරයද මෙම බොලද ආදර කාථා ආකාරයටම සුන්දර වු ආදර කතාවක් කියාය.ඇය ඔහුට දැඩී ලෙස ආදරය කලේ එම සුරන්ගනා ආදර කතා වල ඉන්නා පෙම්වතිය ඇයයයි සිතා විය හැකිය.ඇයට දන්නෙම නැතිව ඔහු තම මුලු ලෝකයම වුවාය.ඇගේ මිතුරියන්ද ඔහු මෙන් රුව ඇති පෙම්වතකු ඔවුනටත් ලැබෙන්නයි කියා පාර්ථානා කලේ ඔවුන් සිතා සිටියේ ආදරය රූපයට පමනක් සීමා වු දෙයක් ලෙස තේරුම් ගෙනය.ඇත්තටම ඔවුන් කිසිවෙක් ආදරය කුමක්දයි කියා දැන සිටියේ නැත
කාලය ගත විය.ඔහු ඇයගේ මිතුරියන් සමගද මිතුරු වුවය.එම නිසා මිතුරන්ගේ සහයද ඇයට නිරතුරුව තිබුනි.මෙම පෙම්වතිය පන්ති නොගොස් ඔහු සමග කාලය ගත කලේ තම මිතුරියන් ඇයටද පන්තියේ Note 1 ලියාගෙන එන නිසාය.මෙම ආදරයට මිතුරියන්ගේ සහය ඊතා ඉහලින් ලැබුනු අතර ඔවුන්ද එයින් උපරිම ප්‍රයොජන ගත්තහ.ඇය පන්ති ගියේ මසකට දින 8ක් යා යුතු වුවත් දින 4ක් පමණි.මුලින් මොවුන් බස් වල ගමන් කරමින් තම කාලය ගෙවා දැමීම සිනමා ශාලා වල කල් ගෙවීම දක්වා පමිණියේය.ඇයගේ මිතුරියන්ද පෙම්වතකු සමග සිනමාශාලාවේ Film 1ක් බැලීම කොතරම් සුන්දරදැයි කියා සිතමින් කල් ගත කලේ එවන් පෙමක් තමන්ටත් ලැබෙන්නයි කියා පාර්ථනා කරමින්ය.මුලින් Film 1 පමනක් බැලු මොවුන් ටික දිනකට පසුව Film 1 පමනක් නොව Film Hall 1 තුල යම් යම් සීමාවන් වලින් ඔබ්බටද යාමට පොලබවා ගැනීමටද පෙම්වතාට පුලුවන් වුනි.
දිනක් මෙසේ ඔවුන් Film 1 නරභන අතර ඔහු යොජනා කරනුයේ මෙතන අපේ ආදරේ සිත් සේ විදගැනීමට නොහැකි නිසා තමාගේ මිතුරෙකුගේ ලැගුම්හලක් ඇති බවත් එහි ගොස් සිත් සෙ ඔවින්ගෙ ආදරය විදගැනීමටත් හැකියාව ඇති නිසා එහි යමු කියාය.හෑගීම් වලින් හොදටම ඇවිස්සී සිටි ඇයද එයට කැමතී වුවාය.අවසනයේ ඇය සහ ඔහු එම ලැගුම් හල තුල අදරයේ සීමාවන් බිද දමා ගියේය.ඔහුට එම සීමාවන් බිද දමා යාමට පහසු වූයේ ඔහු ඇයගේ හැගීම හොදහැටි අවුස්සා තිබු නිසා හා ඇය ඔහු රූපවහිනීයේ පෙන්නන්නා වු බොලද ආදරකතා වල ඉන්නා අහින්සක පෙම්වතකු ලෙස සිතා සිටි නිසා විය යුතුය.
කාලය ගතවී ගියේය.ඔවුන් දෙදෙනා මසකට දෙතුන් වරක් මෙසේ ලැගුම්හල තුල තනි විය.AL Exam 1 ද ලන් විය.ඇයට ඒ වන විට මුලු ජීවිතයම වී තිබුනේ ඔහුය.ඇයට ඇයගේ සිරුරෙ යම් යම් වෙනස්කම් කිහිපයක් දැනෙන්නට පටන් ගත්තේ ඇයගෙ සිතද බියට පත් කරමින්ය.අවසානයේ ඇය මවක් වීමට යනබවක් ඇයට තෙරෙන බවක් ඇය ඇගේ පෙම්වතාට පෑවසු අතර ඔහු සිනා සී “රත්තරන් මම ඔයාලගේ අම්මා තාත්තා meet වෙලා ඔයාව හැමදටම මගේම කරගන්නම්කෝ” කියා කියු වදනින් ඇයගේ ඇස් වලින් සතුටු කදුලු ගලා වැටෙන්නට විය.එදිනද ඔවුන් ලගුම්හලේ එම සතුට සැමරූ අතර ඔහු තම දුරකතනයෙන් ඇයට නොදැනෙන ලෙස ඇයගේ නිරුවත් ජයාරූප කිහිපයක්ද ලබා ගත්තේ තම යහලුවෙකුට Mzg කරනා අයුරිනි.
ඇය ඔහුව දැකගත් අවසන් දවස එය විය.ඇයට ඊට පසු ඔහුව දැකීමට නොහැකි විය.ඔහුගේ දුරකතන අන්කයට ඇමතුම් ගත්තද එය වැඩ කලේ නැත.ඇය බොහෝ සේ බිය විය.ඇය සිතුවෙ ඔහුට අනතුරක් හෝ වී ඇතයි කියාය.දරු ගැබද දින දින මොරමින් තිබුනු අතර ඇය සති 2කට පමන පසු වෙන කිරීමට කිසිදු දෙයක් නොමැතිව අසරන වු නිසා ඇය දිනක් ඇයගේ මිතුරියක සමග ඔහුගේ නිවසට ගියේය.ඇයට එම නිවස පෙන්වා තිබුනේ ඔහු විසින් වන අතර ඇය එම නිවසට යන විට එය වසා තබා තිබු අතර එයට යාබද නිවසෙන් විමසූ විට පවසා ඇත්තේ එහි සිටියේ මවත් පුතත් පමනක් වන අතර මව විදේශ රටක සේවය කරනු ලබන අතර පුතාද දින කිහිපයකට පෙර විදෙස් ගත වුයේ නිවසද විකුනා බවය..ඇය සිහිසුන්ව ඇද වැටුනි.ඇගේ මිතුරිය හා ඔහුගේ අල්ලපු නිවසේ අය විසින් ඇයව රොහල් ගතකලේ බයටමය.රොහල් ගතකිරීම නිසා ඇය සගවා ගෙන සිටි සියලු රහස් දෙමපියන්ට දැන ගන්නට ලැබුනෙය.
ඇගේ දෙමාපියනට සිටි එකම සම්පත වු මෙම දියනියට අවසානයේ උරුම වූ ඉරණම දුටු මවත් පියාත් බොහෝ සේ දුක් වින්දහ.ඔවුන් නීතියේ පිහිට පැතුවද ඒ වනවිට ඔවුන් ප්‍රමාද වැඩිය.
අවසානයේ ඇයට සිදු වුවේ කිසිදු වරදක් නොකල,මෙ කිසි දෙයක් නොදත් තම කුසෙ වැඩෙමින් සිටි දරුගැබ විනාශකර දමා ජීවත් වු ප්‍රදේශයද අතහැර ගොස් ජීවීතය විදවමින් ජිවත් වීමටය.එහිදී ඇයගේ ලග හිටියේ ඇගේ මව හා පියා පමණි..
මා මෙහිදී ඇයට ඔහු ගැන සොයා ගැනීමට ලබුන දෑ මෙසෙ කියන්නම්
ඔහු ඇත්තටම සල්ලාලයෙකි.ඔහු මෙවැනීම ජීවීත විසාල ප්‍රමාණයක් විනාස කර ඇති අතර මොහු සොයනුයේ මෙවැනී 16-18 වයසේ සිටිනා ගැහැනු ලමුන් වන අතර මොහු ඇයට වඩා අවුරුදු 8කින් වැඩිමල් වු අතර ඔහු කිය තිබුනෙ වයස අවුරුදු 22ක් කියාය.මොහු වරක් විවාහ වී ඉන් වෙන් වී සිටිනා අයෙක් වන අතර එම විවාහයෙන් වෙන් වී අත්තෙද මෙවැනිම හේතු නිසාය.ලැගුම්හලෙහි ඉතා හොද ගනුදෙනුකරුවකු වන ඔහු නිතරම එම ලැගුම්හලට මෙවැනි තරුනියන් ගෙනගොස් ඇති අතර ගැහැනු ලමුන් බොහෝ දෙනා මොහු අතින් ගැහැණියන් බවට පත්ව ඇත.එහෙත් අවාසනාවට ගැබ් ගෙන ඇත්තේ ඇය පමණි.මොහුට මව විසින් විශාල මුදල් ප්‍රමනයක් එවනු ලබන අතර ඔහුගෙ සල්ලාල ජිවිතයට ඔහුගේ රූපය හා මෙම මුදල් බොහො සේ උපකාරී වී ඇත. ඔහුගේ විනොදාන්ශය වුයේ ඔහු සමග සිටිනා කාන්තාවන්ගේ නිරුවත් පින්තුර එකතු කිරීමය.ඔහු විදෙස් ගතවී ටික කලකට පසු එම ජායාරූප අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවේ ඔහුට රැවටුන අය තවත් අසරන කිරීමෙ අරමුනින් වන අතර ඔහුගේ එම අරමුණ ඉෂ්ඨ වු අතර ඔහුගෙන් රැවටුන බොහො කන්තාවන්ට තම්න් ජීවත් වූ ප්‍රදේශ වලින්ද ඉවත්වීමට සිදු වුනි..
මේකට වැරදි කවුද? ඔහු
ඇය
ඔහුගේ මව
ඇයගේ මව පියා
ඇයගේ මිතුරුයන්
කපුටා හට කීමට ඇත්තේ මෙච්චරයි..
ඔහු - උබලා වගේ තිරිසන්නු මේ සමාජයේ ඔන තරම් ඉන්නවා උබලා වගේ අය හදපු අම්මා තාත්තාටත් සාප වෙනව උබ මේ කරපු දේවල්.උබලා වගේ නපුන්සකයො නිසා ජීවීත කියක්නම් විනාශ වෙනවද.පිරිමිකම කියන්නෙ කෙල්ල එක්ක රුම් ගිහින් එකිට කරන්න තියෙන හැම දෙයක්ම කරන එක නෙමෙයි.පිරිමියෙක්ගෙ යුතුකමක් තියෙනවා.විශේසයෙන් උබට ආදරෙ කරන කෙල්ලට දුකක් දෙන 1 මෙ වගෙ දුකක් දෙන 1 උබට මේ ආත්මෙදිම මේ කරපු දෙවල් වලට පථිඵල ලැබෙනවා උබ බය නැතිව ඉදපන් එ නිසා.
ඇය - අද කාලේ ඉන්න ගොඩක් ගෑනුලමයින්ට කියන්න තියෙන්නේ දෙයක් කරන්න කලින් ඒ ගැන හිතල බලන්න කියලා තමයි.මොකද ඔයාල කියන කරන දෙවල් වලින් අන්තිමෙ දුක් විදින්නේ තමන් විතරක් නෙමෙයි.තමන්ගේ අම්මා තාත්තත් දුක් විදිනව ඔයාලගේ වැඩ නිසා.අසරන අම්මා තාත්තා ඔයාලව හදන්න කොච්චර දුක් විදිනවද?ඇයි නිකරුනේ ඒ අම්මා තාත්තාට තව දුක් දෙන්නේ.තව දෙයක් ආදරේ කරද්දි බලන්න ඔන ප්‍රධානම දේ රූපෙද?රූපෙට ආසා කරන 1ට කියන්නේ රාගය කියලා.ආදරය කියන්නෙ රාගයෙන් ගොඩක් එහාට ගියපු උතුම් හැගීමක්.අන්න ඒක තේරුම් ගන්න.රූපෙට ආදරේ කරන්න කලින් ඒ කෙනා මොන වගේ කෙනෙක්ද කියල හොයල බලන්න.ඒ කෙනාගේ වෙන එවා බලන්න යන්න කලින් අඩු තරමෙ හැදුනුම්පතවත් පරික්ෂා කරල බලන්න.අනික ඔයා එ වගේ ගමනක් යන්න ඕනම කමක් තියෙනවනම් ගියාට සීමාවක් තියා ගන්නත් මතක තියාගන්න.ඔයාලා රුපෙට ආදරේ කරල අන්තිමේ ඔයලාගේ වගෙම අම්මා තාත්තාගේත් ජීවිත නිකරුනේ විනාශ කරනවා.මේ ලොකෙ හිත් ලස්සන ගොඩක් අය ඉන්නවා.ඒ වගෙම මෙ වගේ හිත් දිහා බලන්නවත් බැරි විදියෙ අයත් ඉන්නවා.ආදරේ කරන්න කලින් ඒකෙනා ගැන හොදට තොරතුරු හොයා ගන්න.එමත් බැරිනම් එයගේ හිත හොදද නරකද කියල අදුර ගන්න Try 1ක් දෙන්න.මේ ලොකේ ඔනෑම කෙනෙක්ගේ සිත 1 වගේ නෑ.හිත ලස්සනද කියලා ඒ කෙනාගේ රුපෙන් කියන්න බෑ.එක දැනගන්න පුලුවන් එයා කරන වැඩ වලින් තමා.ඒ නිසා ආදරේ කරන්න කලින් ඒ ගැනත් හිතන්න.හැම දේකටම සීමවක් තියා ගන්න..
ඔහුගේ මව - අම්මේ රට හිටියට කමක් නෑ එත් තමන්ගේ පුතා මොනද කරන්නේ කියලා හොයල බලන්න.මොකද ඔයත් ගැහැනියක්.ගැනු කෙනෙක්ගෙ දුක දන්නේ ගැනු කෙනෙක්ම තමා.ඒ නිසා තමන්ගේ පුතා ගැන හොයලා බලන්න.අම්මා තාත්තාගෙන් වෙන් වුනාම ලමයින් ගොඩක් වෙලාවට වැරදි වලට පෙළබෙනව..
ඇයගේ මව පියා - අම්මේ තාත්තේ ඔයාලගේ ලමයින් පිලිබදව සැලකිලිමත් වෙන්න.අද සමාජය ගැන වෙන දෙවල් ලමයින්ටත් තෙරුම් කරලා දෙන්න.විසේසයෙන් රූපවාහිනි නරබන වෙලාවට ඒවයේ පෙන්නන බොහෝ දේ වල තියෙන සුරන්ගනාත්මක බව ලමයින්ට කියලා දෙන්න.එවයින් ලමයින්ට වැරදි ආදර්ශයක් දෙනවනම් ඔබට පුලුවන් තමන්ගේ ලමයින්ටත් එක තෙරුම් කරලා දෙන්න.ඒම නැත්නම් ඔවුනුත් එම සුන්දර බොලද කතා වල තියෙන චරිත රගපාන්න ගිහින් අන්තිමේ මේ වගේ සිද්දියකින් ජිවිතය විනාශ කරගනිවී.දෙයක් උනාට පස්සේ පිලියම් හොයලා වැඩක් නැති නිසා තම දරුවන්ව හැම දෙයිම පුලුවන් විදියට දැනුවත් කරන්න..
ඇයගේ මිතුරුයන් - කෙනෙක් ඔයාල එක්ක හිනා උනා කතා කලා කියලා ඒ කෙනා මොන විදියෙ කෙනෙක්ද කියලා අපිට දැන ගන්න බෑ.කෙනෙක්ගෙ හිනාවෙන් කතාවෙන් බැල්මෙන් හෝ රූපයෙන් එ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා අපිට තෙරුම් ගන්න බෑ.කෙනෙක් මොන වගේද කියන්න පුලුවන් එයා කරන වැඩ වලින් විතරයි.ඒ නිසා කෙනෙක් විශ්වාස කරන්න කලින් ඒ කෙනා ගැන ටිකක් හොයන්න.ඔයාගේ යාලුවාගේ ආදරේ වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ තමයි ඒක.ඒම හොයන්න බැරිනම් යාලුවට හරි පොඩි උපදෙසක් දෙන්න ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න කියලා.ඒකට තමා නියම යාලුකම කියන්නේ.
මේ වගේ දෙවල් මේ ලොකේ ඔන තරම් වෙනවා.ඒ වගේම ආයේ වෙන්නත් පුලුවන්.මොකද අද සමාජයේ ගොඩක් අය හොදයි කියල හිතන්නේ ඒ කෙනා කතාකරන විදිය හරි එ කෙනාගෙ බැල්ම හැඩරුව අනුව වීම.කවදාවත් ඒ කෙනා මොනවගෙ අදහස් තියෙන කෙනෙක්ද කියල ටිකක්වත් හොයන් නෑ.ඒම කරනවනම් කරන්නේ ඉතා සුලු පිරිසක් විතරයි.අපි මේ දේ අපිට පුලුවන් උපරිමයෙන් සමාජයට කියන්න ඔන.ඒක ඉතින් කපුටට තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.අපි හැමෝම මෙ පනිවිඩය අපෙ සමාජය එක්ක බෙදා ගනිමු.මොකද අද වෙන කෙනෙක් ඔහුගේ ගොදුරක් උනාට හෙට ඔහුගෙ ගොදුර ඔයා,ඔබේ නoගි,අක්කා, දුව, ඔබේ යෙහෙලියක හෝ ඔබ දන්නා වෙනත් ඔනෑම කෙනෙක් විය හැක.ලස්සන දේවල් Share කරන ගමන්ම මෙ වගේ අසුන්දර කතාවක් Share කර සමාජයෙන් මෙවැනි එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට කපුටා 18+ සමග එකතු වෙන්න..
✔ ☛ Kaputa 18+ in FACEBOOK

No comments:
Post a Comment