Thursday, November 8, 2012

kasun chamara

ඔහු කවුද කියා මා ඔබට අමුතුවෙන් කිවයුතු නැත.ඔබලා සියළු දෙනා ඔහු හොදින් අදුරනු ඇත.කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියලු සැප සම්පත් ලැබේනා බොහෝ දෙනකුට කල නොහැකී කඩයිම් පසු කිරීමට ඔහුට ආත්ම ශක්තියක් තිබුනේය.ඒ ඔහුගේ මවය.ඔහු මේ තත්වයට ‍රැගෙන ආ කසුන් චාමරගේ මවට අප හිස නවා ආචාර කරන්නේ ඔබ වැනි මවු වරුන් අප ඉතා ඉහලින් අගය කරනා නිසාය.. තම පුතුගේ මහාචර්ය වරයකු වීමෙ සිහිනය ඉෂ්ඨ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා
අපි පර්ථනා කරනවා.ඔබ අප සැමට මවක්ය.ඔහු අප සැමට සහොදරයෙකුය.අප නිරතුරු ඔබ සමගය.මේ අතරම ඔවුන්ට වචනයකින් හෝ උදව් කල සැමටද අප හිස නමා ආචාර්ය කරනුයේ මෙ සමජයේ එවන් අයට ඇති වටිනාකම දන්නා නිසාය.ඉදිරියටත් ඔවුන් දෙස සොයා බලා ඔහුගේ සිහිනය සිහිනයක්ම නොවි එය සැබෑවක් කරගැනීමට උදව් කරනා ලෙස ඔබෙන් ඉල්ල සිටිමි...


මෙම පනිවිඩය ඔබේ යලුවන්ටත් කියන්න...

මවුනි ඔබ මතු බුදු වනු ඇත.
 
 

Monday, November 5, 2012

gang kill a man



ගර්බණී මව් වරුන්,කුඩා ලමුන්,ඉතා සන්වෙදී අය මෙම වීඩීයෝ එක Download කිරීමෙන් වලකින්න..

මෙය ඉතා සන්වේදී සිද්දියකී.පුද්ගලයාගේ දකුණු අත හා වම් පාදය වෙන්වූ අතර ඔහුගේ හිසට හා කොන්දටද දැඩි ලෙස හානී වී ඇති බව ඔබටද මෙම වීඩීයෝව බැලීමේදී දැකගත හැක.මෙයා දැකීමෙන්  

Friday, November 2, 2012

තාත්තා



අද කාලයේ MODERN SOCIETY යයි කියා ගන්නා බොහෝ අයකුගේ මතය වනුයේ අප රට සන්ස්කෘතිය මත ඇලී සිටිනවා මිස ඉන් ඔබ්බට යෑම සදහා උත්සයක් දරන්නවුන් දෙස වැරදි ඇසකින් බලා විවේචනය කරනු ලබන බවය.කාලයේ හැටියට අප අනුගත විය යුතුය.කපුටා එය පිලිගනී.එහෙත් එම අනුගත වීමෙදී අප සීමාවන් වලට යටත්ව එම අනුගත වීම් සිදු කල යුතුයයි කපුටාට තෙරෙන්නා වු දෙයයි.මෙම රූපය වීදේශයක සිදු වූ දෙයකි.එම නිසා ඔබ සිතානවා ඇති අප ලක්දිව ඉපදුනේ පුරුවේ
පිනකට කියා.. ඔබ වැරදිය.මොන රටේ ඉපදුනත් මෙවැනී මිනිසුන් ඔනෑ තරම් ජීවත් වේ.ලක්දිවද මෙවැනී මිනිසුන් කපුටා දැක ඇත.. මට ඇති පුදුමයනම් තමන්ට දාව බිහි වූ දියණියට තිබෙන්නා වූ ආදරයට වාඩා තාමාගේ කාම ආසවන් වලට ඉඩ දුන් මෙවැනි මිනිසුන් කෙසේ සාමාජයට මුහුන දෙනවද කියාය.



දියණිය යනු පියවරුන්ට ඉන්නා මහගු සම්පතකී.බොහෝ තාත්තලා තම දියණියට පුතාලට වඩා ආදරය කරනවා කියා මා දැක තිබේ.පලමු වරට තම දියනිය තමාගේ අතට ගෙන තම පපුවට තුරුලු කරගන්නා ඕනෑම පියෙකුට එම දියනියගේ හදගැස්ම තමාගේ හද ගැස්මේ රාවයට අනුවම ක්‍රියා කරනවා දැනෙනුයේ තම ඇස් වලට සතු‍ටු කදුලක්ද නැගෙමින්ය.තාත්තාගේ ආදරය පිටතට නොපෙනේ කියා කතාවක් තිබෙ.එය සැබෑය.ඒත් එම ආදරය දූලාගේ සිත් වලට හොදින් දැනී ඇතැයි මා සිතමි.මා එසේ කීවේ තාත්තලා බොහෝ දෙනෙකු වැඩියෙන් ආදරේ දක්වන්නේ දුවලාට බැවිනි.තාත්තා කෙනෙකුගේ වගකීම නම් තම දුව හොදින් ‍රැකබලා ගැනීමය.එසේ තම දුව තම ජීවිතයෙන් සමුගන්නා තෙක්ම ඇස් 2 මෙන් ‍රැකගත් තාත්තලා මේ ලෝකයේ අපමණ සිටී.එම උතුම් තාත්තලාට කපුටා හිස නමා ආචාරය කරනුයේ අද සමාජයේ එසේ නොවන තාත්තලාද ජීවත් වන නිසාය. .



තාත්තා කෙනෙකු මෙතරම් පහත් තත්වයකට වැටෙනුයේ කෙසේදැයි කියා මා නොදනී.ඒත් මා දන්න එක දෙයක් තිබේ.ඒ නම් මෙවැනි පහත් කියා සමාජයේ සිදු වීමට මා දැක ඇති කරුනු කිහිපයක් ඇත..එනම්



1. මව විදේශ ගතවීම හෝ මිය යෑම

2.පියාගේ අධික බේබදු කම

3.පියාගේ අසාමාන්‍ය ලින්ගික ආසාවන් , යන කරුනු දැක්විය හැකිය.



කපූටාට කියන්නට තිබෙන්නේ,



අම්මේ - රට යන්න කලින් ටිකක් හිතන්න.ආසාවට රට යන් නෑ කියල දන්නව.ජීවිතෙන් ගොඩ එන්න කියල හිතන් තමා රට යන්නෙ.ඒත් තමන්ගේ සැමියා අදික ලෙස මත්පැන් බාවිතා කරන හරී අදික හෝ අසාමන්‍ය ලින්ගික ආසාවන්ගෙන් පෙලෙන කෙනෙක්නම් ටිකක් හිතන්න තමන්ගේ දුව එතන දාල යන්න සුදුසුද කියලා.දූලාට ඉන්න හොදම යාලුවා තමයි අම්මා කියන්නේ.ඒකනේ ඉතින් තාත්තට නොකියන ගොඩක් දෙවල් අම්මට කියන්නේ.ඉතින් ඒ වගේ තාත්තා කෙනෙක් ලග දුව දමලා එන 1 සාදරනද?රට ගියත් තමන්ගේ දුවට කතා කරන්න.තාත්තගෙන්ම හැම දේම අහන්නත් එපා. දූත් එක්කත් කතකරන්න.අම්මලාට දුගේ වෙනසක් ඒම තෙරුම්ගන්න පුලුවන්නෙ වෙන අයට වඩා.ඒ නිසා සැමියගෙන් හැම දේම අහන් නැතිව දුවටත් කතා කරන්න



තාත්තේ- ඇයි ඔයා මේ වගේ පහත් තත්වෙකට වැටෙන්නේ.ඔයාට ඔච්චරම අමාරුවක් තියෙනම් ඒවා ඔයාට දාව උපන් දරුවව බිලිගන් නැතිව ඉස්ඪ කරගන්න ඔයාට බැරිකමක් නෑ නේද?තව දෙයක් අධික ලෙස මත්පැන් බොන්න පුරුදු වෙන්න ඒපා.ඒකෙන් වෙන්නේ ඔයාගේ වගේම අනිත් අයගේ ජීවිතත් විනාශ වෙන 1 විතරයි.ඔයාට ඒකයි තමන්ගේ අම්මා, දුව අදුරගන්න බැරි වෙලා මේ වගේ තිරිසන් දේවල් රටේ ලොකේ වෙන්නේ.අනික තමන්ගේ ලේ වලටම දුකක් වේදනවක් දෙනව කියන්නේ තමුන්ගේ හිතටම වාවන්න පුලුවන් දෙයක්ද?තාත්තලා බොන්න කලින් ටිකක් ඒ ගැනත් හිතන්න. ආ තව දෙයක් ආසාමාන්‍ය ලින්ගික ආසාවන් තියෙනවනම් වහාම මානශික වෛද්‍ය වරයෙක් හමුවෙල බෙහෙත් ටිකක් ගන්න.බෙහෙත් වලින් ඒ දේ නැති කරගන්න පුලුවන් 6-4 නොතෙරෙන තම දරුවන් බිලිගන්නෙ නැතිව.



දුව - ඔයාට ඔයාගේ තාත්තාගේ මොනා හරි වෙනසක් හරි මත්පැන් පානය කරල කියලා තෙරුණ වෙලාවට තම පියගෙන් පුලුවන් තරම් ඇත්ව ඉන්න උත්සහ කරන්න.මොන දේ කලත් බයේ ගැහි ගැහි ඉන්න ඒපා තමන්ගේ ආරක්ශාව තමන් සපයා ගන්න.තාත්තා උනාට කමක් නැ අතට අහු වෙන දෙයකින් දමල ගහල බේරිලා යන්න උත්සහ ගන්න. ඔනෑම පිරිමි කෙනෙක්ගෙන් අනවශ්‍ය දෙයක් කරන්න අවොත් අත කකුල දිග ඇරල ඔහුගේ රහස් පදේසයට පහරක් ගහන්න ඒ කෙනාට හරියට වැදුනොත් ඔයා 10Km දුවනකන්වත් එයාට නැගිට ගන්න බැරි වෙනවා.(අත්සදා බැලීමට යන්න එපා.ඒ වගේ අවස්ථවකදි විතරයි හොදද,නැතිනම් පව් අහින්සක කොල්ලො)



ඔබ - මේ වගේ දෙවල් වෙනව ඔබ දකිනවනම් ඇස් කන් පියගෙන ඉන්න එපා.කවුරු උනත් ඒ මනුස්සයෙක්.මිනිස්සු මිනිස්සුම තම ‍රැක ගන්න ඕන.ඒ නිසා ඔනෑම තැනක ඒවට එරෙහිව නැගී සිටින්න.ඒ වගේ දෙයකින් අසරන වුන කෙනෙකුට උදව් කරනව ඇරෙන්න ඒ කෙනව තවත් අසරන වෙන දේ කිරීම තරම් මේ ලෝකෙ පහත් තව දෙයක් අති කියල මමනම් හිතන් නෑ.



මේ දේ ඔයාට,ඔයාගේ නන්ගිට,ඔයාගේ යලුවෙක්ට,නැදෑයෙකුට,දන්න කෙනෙක්ට හරී ඔයාගෙ අතින් ඔයාගෙම දරුවෙක්ට හරි වෙන්න පුලුවන්.ඒ නිසා කපුට කියුව දේ ගැන මොහොතක් සිතන්න.



මෙවැනී දේ සමාජයෙන් නැති කරගැනීම සදහා කපුටා 18+ සමග දායක වෙන්න.18+ අය විදියට අපිට මේ සමාජයේ ලොකුදෙයක් කරන්න පුලුවන්.ඔයාලට පුලුවන් තරමින් සමාජය දැනුවත් කිරීමට අපිත් එක්ක දායක වෙන්න.මෙම පනිවිඩය SHARE කර මෙවැනි අපරාද 1ක් හෝ වලක්වා ගැනීමට දායක වන්න.



කපුටා හැමදාමත් සමාජය දෙස තම තියුනු දෑස් යොමු කරන්නේ මිනිසුන්ගේ මිනිසත් කම ඔවුන්ට කියා දීමේ අදිටනනී..

මෙවැනී දෑ ඔබ දු‍ටු හොත් ලමා හා කන්තා ආරක්ෂන අධිකාරියට දැනුම් දෙන්න..
T.P - 0112778911
0112778912
0112778913

කපුටාගේ තියුනු ඇසට අසුනොවන්න්ක් නොමැත.මිනීසාට නොපෙනෙන බොහෝ දේ කපුටාගේ තියුනු ඇසට හසුවේ..


https://www.facebook.com/kaputa18plus 
kaputa18plus@gmail.com 

මව සහ පියා


මව සහ පියා ඔහුට අපමණ ලෙස ආදරය කලේ ඔවුනට සිටි එකම වස්තුව ඔහු යයි සිතු නිසාය.මවගේ හා පියාගේ කුසට අහරක් නොමැතිව ඔහුගේ කුස පිරවු වාර අනන්තය.ඔහු ලෙඩ වූ අවස්තා වලදි මවගේ ඇස් වල කදුලු පිරුනේ ඇයද නොදැනය.ඒ අවස්ථා වලදී අතේ මුදල් නොතිබුනත් ණයට හෝ බෙහෙත් අරන් දුන්නද මව හා පියා ලෙඩ වු අවස්ථා වලදී ඔවුන් බෙහෙත් ගත් අවස්ථා අවමය Read more

Thursday, November 1, 2012

ආදරය..



ආදරය..
සොදුරුය මෙම රූපයේ පෙනෙනා අයුරටම..
ඒ සුන්දරත්වය ලබා ගැනීමටනම් ආදරය දෙස ඉතා ඉවසීමකින් සිතා බැලිය යුතුය..
ඒසේ නොකල හොත් ආදරයද ඔබට පෙනෙනුයේ මෙම රූපය දෙස යන්තමින් බලන්නෙකුට පෙනෙනා ලෙසමය..


Kaputa 18+

https://www.facebook.com/kaputa18plus 
kaputa18plus@gmail.com 

කපුටාගේ තියුනු ඇස

  



Wednesday, October 31, 2012

කෑමට පෙර..




මම කියන් නෑ කාටවත් මස් කන්න එපා කියල.මොකද ඒකට ලොකු හේතුවක් තියෙනවා.දැන් හිතන්න එපා මම මස් කන්න කියනවා කියලා.මස් කන්න එපා.ඒකටත් ලොකු හෙතුවක් තියෙනව.එනම් මගේ හතරබීරි කථාව කියවලම තෙරුම් ගන්න.මෙන්න කතාව.. Read more

ඇගේ කතාව මොහොතකට කියවන්න..



ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔව්න්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙල ආරම්භ වීමත් සමග තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔව්න්ගේ අදරයේ සිමාවෙන් වලින් ඕබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිනීමට නොහැක
ි වුවේය..එදින මොව්න් දෙදනා පන්ති අවසන් වේලාව පැමිනෙන තුරු ලැගුම්හලක ගතකලේ Read more