අපි
පර්ථනා කරනවා.ඔබ අප සැමට මවක්ය.ඔහු අප සැමට සහොදරයෙකුය.අප නිරතුරු ඔබ
සමගය.මේ අතරම ඔවුන්ට වචනයකින් හෝ උදව් කල සැමටද අප හිස නමා ආචාර්ය කරනුයේ
මෙ සමජයේ එවන් අයට ඇති වටිනාකම දන්නා නිසාය.ඉදිරියටත් ඔවුන් දෙස සොයා බලා
ඔහුගේ සිහිනය සිහිනයක්ම නොවි එය සැබෑවක් කරගැනීමට උදව් කරනා ලෙස ඔබෙන් ඉල්ල
සිටිමි...
මෙම පනිවිඩය ඔබේ යලුවන්ටත් කියන්න...
මවුනි ඔබ මතු බුදු වනු ඇත.
මෙම පනිවිඩය ඔබේ යලුවන්ටත් කියන්න...
මවුනි ඔබ මතු බුදු වනු ඇත.